ප්‍රේමය ගැන November 24, 2019 ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත අහංකාරවන්නේද නැත අශෝභනලෙස හැසිරෙන්නේ නැතතමාගේම කාරණා සොයන්නේ නැතකෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැතඅධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්රීතිවන්නේයප්රේමය සියල්ල දරාගන්නේය සියල්ල විශ්වාසකරන්නේය සියල්ල බලාපොරොත්තුවන්නේය සියල්ල ඉවසන්නේය - කොරින්ති Share Get link Facebook X Pinterest Email Other Apps Share Get link Facebook X Pinterest Email Other Apps
දෘශඨිවාදය යනු April 14, 2020 දේශපාලනය තේරුමි ගැනීම සදහා පුරවැසියන් විසින් අවබෝධකරගෙන තිබිය යුතු ඉතා වැදගත් සංකල්පයකි Read more