දේශපාලනය තේරුමි ගැනීම සදහා පුරවැසියන් විසින් අවබෝධකරගෙන තිබිය යුතු ඉතා වැදගත් සංකල්පයකි
ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත අහංකාරවන්නේද නැත අශෝභනලෙස හැසිරෙන්නේ නැත තමාගේම කාරණා සොයන්නේ නැත කෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැත අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය ප්‍රේමය සියල්ල දරාගන්නේය සියල්ල විශ්වාසකරන්නේය සියල්ල බලාපොරොත්තුවන්නේය සියල්ල ඉවසන්නේය - කොරින්ති