Skip to main content
අසාර්ථක ව්‍යාපෘතින් වලට මුදල් ආධාර ලබාදෙමින්  රාජ්‍යන් ගෝලීය වශයෙන් දන ගැස්සවීමේ චීන බලපෑම පිලිබද පුවත ලංකාවේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍යන්හී සටහන් වුයේ මීට වර්ශ එක හමාරකට පෙරයි එය මෙරට මාධ්‍යන් හී සටහන් උවද අවධානය යොමුවුයේ අතලොස්සකගේ පමනකි මෙහි දැක්වෙන්නේ

ශ්‍රිලංකාවේ හමිබන්තොට නගරයට පිවිසෙන අධිවෙගී මාර්ගය ඔස්සේගමන් කරන ඔබට බොහෝවිට රථවාහන වලටත් වඩා වල් අලීන් හමුවනු ඇත චිනය විසින් මුල්‍යනය කර ගොඩනගන ලද මෙම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වල් අලීන් උපහාසාත්මක ලෙස සුදු අලීන් මතක් කර දෙයි මේ මාර්ගයේම තව ඉදිරියට ගමන් කරන විට ආසන 35000 කින් යුතු ක්‍රිඩාංගනයක් ඩොලර් බිලියන් 1.5ක් වටිනා නැවු තටාකාංගනයක් සහ ඩොලර් මිලියන 209ක් වියදම් කර නිපදවන ලද ලොව හිස්ම ගුවන්තොටුපල ලෙස විරුදාවලිය ලත් ගුවන් තොටුපලද හමුවේ

මත්තල රජපක්ශ ගුවන් තොටුපල වසරක මගීන් මිලියනයක මෙහෙයුම් ලබාගැනීමේ අරමුනින් ගොඩනැගුවද අදවන විට එහි දිනකට මගීන් දුසිමකට එහා ප්‍රමාණයක් සම්ප්‍රාප්තවන්නේ නැත

Popular posts from this blog

ප්‍රේමය ගැන

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය  ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත  ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත  අහංකාරවන්නේද  නැත  අශෝභනලෙස හැසිරෙන්නේ නැත තමාගේම කාරණා සොයන්නේ නැත කෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැත අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය ප්‍රේමය  සියල්ල දරාගන්නේය  සියල්ල විශ්වාසකරන්නේය  සියල්ල බලාපොරොත්තුවන්නේය  සියල්ල ඉවසන්නේය  - කොරින්ති

මිනිස් ලිංගිකත්වයේ රහස් විකිනීම

භාන්ඩ සහ සහ සේවා නිශ්පාදනය කරමින් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර මිනිසාව මෙහෙ‍ෙවීමේ ක්‍රමයද අභිවබායමින් අද වන විට අභ්‍යන්තරික සංකීර්ණ මිනිස් ආශාවන් සියුමිව අධ්‍යයනය කිරීමෙන් එයට ගැලපෙන ලෙස එය සංතෘප්ත කරනු පිනිස භාන්ඩ නිශ්පාදනය කිරීමේ ක්‍රමවේදයකට වර්ථමාන ධනවාදී සමාජ ක්‍රමය පෙල ගැසීතිබේ.  මේ කාරණයේදි මේ නිර්මානකරුවන් ඉතා දක්ශලෙස පුලුල් පරාසයක් පුරා පැතුරුන සංකීර්නම මිනිස් ආශාව පදනම් කරගත් නිශ්පාදන රැල්ලකට අත ගසා තිබේ. එය ඉතා කපටි මෙන්ම ඕනෑම පරාසයක් දක්වා ඉතා පහසුවෙන් පෙලඹවිය හැකි සාධකයක්වීම මේ නව නිශ්පාදන රැල්ලට පහසුවක් වී තිබේ ඒ ලිංගිකත්වයයි.. අප දන්නා ලෙස ලෝක වෙලදපල සිදුවන භාන්ඩ හා සේවා ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසක් E-Bay, Ali express හා Amazone වැනි දැවැන්ත පෙලේ සමාගම් අත්කරගෙන සිටී. ඒත් අප අමතක කල කොටස වන්නේ සදාචාරය හා මානවවාදය වැනි පුරසාරම් දොඩවන ඇමරිකානු එක්සත් ජනපදය  ප්‍රමුඛ බටහිර කදවුර පුද්ගලිකත්වය හා ආත්මගෞරවය තඹයකට මායිම් නොකරන Pornhub ,Hxamister වැනි ප්‍රමුඛපෙලේ වැඩිහිටි වෙබ්අඩවි වලින් ඩොලර් මිලියන ගනන් මාසිකව බදු ආදයම් ලබා ගැනීමයි. ඔබ නිකමට Google Tren...

දෘශඨිවාදය යනු

දේශපාලනය තේරුමි ගැනීම සදහා පුරවැසියන් විසින් අවබෝධකරගෙන තිබිය යුතු ඉතා වැදගත් සංකල්පයකි