Skip to main content

"සොක්කන් ලොක්කන් වු වගයි" ග්‍රන්ථය නැවත මුද්‍රනයවේ

ලංකාවේ යටත් විජිත් ධනේශ්වරයේ නැගී සිටීම නොහොත් සොක්කන් ලොක්කන් වු වගයි කෘතිය මෑත කාලයේ ඉතිහාසය හා දේශපාලනය අධ්‍යායනය කරන තරුන පරම්පරාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වු කෘතියකි. මහාචාර්‍ය කුමාරී ජයවර්දන මහත්මිය විසින් රචිත මෙම කෘතිය මුල් වරය ප්‍රකාශයට පත්වුයේ 1998 වර්ශයේදීය  .යටත් විජිත යුගයෙන් පන්නරය ලබා රට කරවන්නට එක් රැස් වු හා එකල ලංකාවේ සිටි රදල යැයි නම් ලැබූ සිංහලයන්  සොක්කා ගේ  සිට ලොක්කා දක්වා පරිනාමය වුයේ කෙසේද යන්න මෙම පොත මැනවින් විග්‍රහ කරයි. ලංකාවේ ඇති ඉතා දුර්ලභ පොත් කිහිපය අතරට පත්වු මෙම කෘතිය බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි නැවත මුද්‍රනයට කටයුතු සලසා දී තිබේ .






Popular posts from this blog

ප්‍රේමය ගැන

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය  ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත  ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත  අහංකාරවන්නේද  නැත  අශෝභනලෙස හැසිරෙන්නේ නැත තමාගේම කාරණා සොයන්නේ නැත කෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැත අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය ප්‍රේමය  සියල්ල දරාගන්නේය  සියල්ල විශ්වාසකරන්නේය  සියල්ල බලාපොරොත්තුවන්නේය  සියල්ල ඉවසන්නේය  - කොරින්ති

දෘශඨිවාදය යනු

දේශපාලනය තේරුමි ගැනීම සදහා පුරවැසියන් විසින් අවබෝධකරගෙන තිබිය යුතු ඉතා වැදගත් සංකල්පයකි